ඔබටත් නොදැනුවත්වම ඔබේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්නට, නැතිනම් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් පොඩි ට්‍රික් එකක් කියන්නයි හදන්නේ.
මේක ඉංග්‍රීසි විතරක් නෙවෙයි. ඕන දෙයක් මහන්සියක් නොවී ඉගෙන ගන්නට යොදා ගන්නට පුළුවන්.
ඔයාලා පොඩි කාලේ සා/පෙළ උ/පෙළ කරන විට පාඩම් කරන්නට කරුණු බිත්තියේ ගහලා පාඩම් කලා මතක ඇති.
එහෙම ගැහුවාම ඒක නිතරම දකිද්දි ඔයාගේ යටි හිතට කාවැදිලා ඒවා හොඳට මතක හිටිනවා.
ඔයා විභාග වලින් හොඳට ප්‍රතිඵල ගත්ත අයෙක් නම් මේ ක්‍රමේ කොච්චර සාර්ථකද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
එහෙම කරේ ගොඩක් වෙලාවට මතක තියාගන්න අමාරු දේවල්.
හැබැයි අපි මේ කියන්නේ බිත්තියේ ගහගෙන ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා නෙවෙයි
දැන් අපි අපි බලමු මේ ක්‍රමේ කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්න යොදා ගන්නේ කියලා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment